Ape Gam Gode
අපේ ගම් ගොඩේ

0:00|0:00
අපේ කම ඇතේ සදානන්ද මේ අරුනොදේ

Lyrics

  • අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
    නෙලුම් කවිය සේ මගුල් දා වගේ
    අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
    මගේ යාලුවේ ඔහේ නිදහසේ
    යමූ අපි එහේ කුරුල්ලන් වගේ
    අපේ ගම් ගොඩේ වෙලේ ඕවිටේ
    නෙලුම් කවිය සේ මගුල් දා වගේ
    සොබා සිරි මැවීලා
    අපේ සිත් පිරෙන්නේ
    කුරුළු ගීත පාවී පාවී
    පවන් රැල්ල හා වෙලී
    සදා හරිත මේ ගම්මානේ
    අපේ කම ඇතේ
    සදානන්ද මේ අරුනොදේ
    ගමේ සුව දැනේ
    සිනා මල් පෙනීලා
    ගමේ ගෙවිලියන් ගේ
    සතුටු මෝදු වේවී වේවී
    ගමේ ඇති අගේ දැනී
    අපේ දියුණු වූ මේ ලෝකේ
    ගමේ කමත් ඇත්තේ
    සදානන්ද මේ අරුනොදේ
    ගමේ සුව දැනේ

Credits

  • Composition
  • Shyamalangan
  • Lyrics
  • Nilar Cassim
  • Vocals
  • Bathiya and Santhush
  • Additional Vocals
  • Jananath Warakagoda
  • Instruments
  • Programing : Shyamalangan
  • Flute : Nuwan Balasooriya
  • Acoustic Guitar : Nadeeka Jayawardene
  • Audiography
  • Recorded By : Shyamalangan
  • Recorded At : Sri Studio (Dubai), SeReGaMa (Colombo)
ShyamalanganShyamalangan
Nilar CassimNilar Cassim
Bathiya & SanthushBathiya & Santhush
Jananath WarakagodaJananath Warakagoda